2026 නව වසර ආරම්භ කිරීම

 

2026 ජනවාරි පළමුවන දින ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින්, නව වසරේ වැඩ කටයුතු ආරම්භය‌ට ප්‍රථමයෙන් සංඝයා වහන්සේලාගේ වැඩමවීමෙන් ආගමික වතාවත් හා පිරිත් දේශනාවක් සිදු කොට නව වසර සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී.

3

අභිනව වසරේදී ප්‍රාදේශීය ලේකම් තුමිය තම නිලධාරීන් අමතමින් වසරේ වැඩකටයුතු සාර්තක කර ගැනීමට ඔවුන්ව දිරිමත් කළාය.

2

ඉන්පසු ඉපලෝගම ප්‍රදේශයේ තම සේවා අපේක්ෂකයින්ට තමන්ගේ උපරිම සේවය ලබා දීමටත්, කැප වී සේවය කිරීමටත් සහ සේවා අර්ථයන් රකිමින් සේවය කිරීමටත්, මෙම නිලධාරීන් විසින් නව වසරේ ප්‍රතිඥාව ලබා දෙන ලදී.

1

මෙම අවස්ථාවට ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, ගණකාධිකාරී තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරී තුමා ඇතුළු නිලධාරීන් සහභාගී විය.

News & Events

10
Mar2026
-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය--මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ...

12
Jan2026
2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම   2026...

Scroll To Top