රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩ වැඩසටහන - පළමු  අදියර

රජයේ වී මිලදී ගැනීම් සහ  වී තොග බැහැර කිරීමේ වැඩසටහන යටතේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ආර්ථික අපහසුතාවන්ට පත් පවුල් වල අයට වියළි ආහාර බෙදා දීමේ අරමුණින්  එම වැඩසටහනේ මුල් අදියර ලෙස 512 ගලගෙදරගම වසමේ ආර්ථික අපහසුතාවන්ට පත් පවුල් 67ක්  වෙනුවෙන් සහල් බෙදා දීම  සාර්ථකව සිදු කරන ලදී.

3

1

මෙම වැඩසටහන අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මියගේ සහභාගිත්වයෙන් සහ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් ගලගෙදරගම වසමේ අලුවිහාරයගම ප්‍රජා ශාලාවේදී පැවැත්වූ අතර  මේ සඳහා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ දායකත්වය ද ලබා දෙන ලදී.

5

 

මෙම වැඩ වැඩසටහන් යටතේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ආර්ථික අපහසුතාවයන්ට පත් පවුල් 5962ක් සඳහා සහල් බෙදා දීමට අපේක්ෂා කරයි.

6

4

News & Events

10
மார்2026
-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය--මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ...

12
ஜன2026
2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම   2026...

குடியுரிமை சாசனம்

Scroll To Top