පාසල තුළ ව්‍යවසායකත්ව සංකල්ප ප්‍රවර්ධනය  වැඩසටහන

පාසල් පද්ධතිය තුළ ව්‍යවසායකත්ව සංකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ, ව්‍යවසායකත්ව සංවර්ධනය ඒකකයේ මග පෙන්වීම් යටතේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද ව්‍යවසායකත්ව සංකල්ප ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන 2023/08/10 දින ගන්තිරියාගම මහින්ද ජාතික පාසලේ ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.

 

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි ඩී.එන්.එස්. කුමාර මහතා මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර ගන්තිරියාගම මහින්ද ජාතික පාසලේ  වාණිජ අංශය නියෝජනය කරමින්  ගුරුභවතුන් හා තෝරාගත් සිසුන් පිරිසක් මේ සඳහා සම්බන්ධ කරගන්නා ලදී.

News & Events

10
மார்2026
-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය--මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ...

12
ஜன2026
2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම   2026...

குடியுரிமை சாசனம்

Scroll To Top