ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශීය වෛද්‍ය අංශය මගින් සංවිධානය කළ වෛද්‍ය සායන වැඩසටහන.

3

 2024.07.30 වන දින ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය අමාළි මහත්මියගේ සම්පත් දායකත්වය ඇතිව දේශීය වෛද්‍ය අංශය මගින් සංවිධානය කළ වෛද්‍ය සායන වැඩසටහන සාර්ථකව නිමා කරන ලදි.

එහිදී කාර්යාල නිලධාරීන් පරීක්ෂා කර  රෝග ඇත්නම් ඒවා හඳුනා ගැනීම සිදුකළ අතර එලෙස හඳුනාගත් නිලධාරීන් දැනුවත් කර ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කරන ලදී.

News & Events

10
மார்2026
-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය--මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ...

12
ஜன2026
2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම   2026...

குடியுரிமை சாசனம்

Scroll To Top