75 වන නිදහස් දින සැමරුමට සමඟාමීව පවත්වනු ලැබූ ‍සෙත් පිරිත් සජ්ජායනය හා දානමය පුණ්‍යකර්මය  - 2023

75 වන නිදහස් උළෙලට සමගාමීව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලැබූ සෙත් පිරිත් සජ්ජායනය හා දානමය පුණ්‍යකර්මය 2023.02.02 දින ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදු කරන ලදී.

"දිරියපිය" වැඩසටහනට සමගාමීව නිවසක් විවෘත කිරීම.- 2021.07.01
 
ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞභාග්‍යයා සතියේ සමාරම්භක උත්සවය සනිටුහන් කරමින් අංක 511 වේදනීගම වසමේ වයි.ජී. නිරෝශා රාජපක්ෂ මහත්මියගේ  නිවස 
"දිරියපිය" නිවාස ව්‍යාපෘතියට සමගාමීව විවෘත කිරීම 2021.07.01 වන දින පෙරවරු 10.00 ට යෙදුණු සුහ මොහොතින් ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 
 

2021 වසරේ රාජකාරී ආරම්භය ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් අප කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණී .

 

WhatsApp Image 2021 01 01 at 10.55.05 AM

 

WhatsApp Image 2021 01 01 at 10.55.06 AM

WhatsApp Image 2021 01 01 at 10.55.03 AM

 WhatsApp Image 2021 01 01 at 10.55.00 AM

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 " කොරෝනා වසංගතය නිසා පනවා ඇති සංචරණය සීමාව තුල කොට්ඨාසය තුළ භාණ්ඩ බෙදාහරින ජංගම වෙළඳුන්ගේ නාම ලේඛණය " මෙතනින් බාගත කරන්න

News & Events

10
Mar2026
-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය--මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ...

12
Jan2026
2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම   2026...

Scroll To Top