අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 05කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 විදුලිය ලබාදීමට නිර්දේශ ලබාදීම සම්පූර්ණ අයඳුම්පත විනාඩි 10 කි . ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත විනාඩි 20 කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම Formless process විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 සමිති ලියාපදිංචිය   දින 07 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම   සති 04 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / ප්‍රාදේශීය ලේකම්
07 ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ මුද්දර නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද අයඳුම්පත විනාඩි 30කි සහකාර ප්‍රාදේශීය ලේකම් / පරිපාාලන නිලධාරී
08 සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නනිකුත් කිරීම සම්පූර්ණ කරන ලද අයඳුම්පත විනාඩි 30 ප්‍රා‍දේශීය ලේකම්
09 නිවසේ ප්‍රයෝජනය සඳහා දැව හෙලීමේ බලපත්‍ර ලබාදීම සම්පූර්ණ කරන ලද අයඳුම්පත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
10 වානිජමය නොවන කටයුතු සඳහා පස් , බොරළු ප්‍රවාහන බලපත්‍ර ලබාදීම ග්‍රාම නිලධාරී සම්පූර්ණ කරන ලද අයඳුම්පත දින 07  ප්‍රාදේශීය ලේකම්
11 වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම සමාජ සේවා නිලධාරී නිර්දේශ කරන ලද අයඳුම්පත පැැය 01 ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් / පරිපාලන නිලධාරී
12 වාහන හිමිකම් පැවරීම Prescribe from with recommendation from social services officer විනාඩි 30 ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් / ගණකාධිකාරී
13 වාහන ආදායම් බලපත්‍ර ලබාදීම අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර ඇත්නම් විනාඩි 10 වගකීම් පවරන ලද නිලධාරියා / ගණකාධිකාරී
14 විශ්‍රාමික වැටුප් විස්තර නිකුත් කිරිම විශ්‍රාම වැටුප් අංකය සහිතව ඇත්නම් විනාඩි 10 විශ්‍රාම වැටුප් නිලධාරී / සංවර්ධන නිලධාරි / ගණකාධීකාරී
15 විශ්‍රාම වැටුප් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම ග්‍රාම නිලධාරී සහතික කර ඇත්නම් ( යැපෙන්නනන් )  විනාඩි 30 ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් / ගණාකධිකාරී
16 බලපත්‍ර ඉඩම් සඳහා පසු උරුමය ලබාදීම සම්පූර්ණ කරන ලද අයඳුම්පත ඇත්නම් පැය 02 ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
17 ඉඩම් බලපත්‍ර අනුපිටපතක් ලබාගැනීම Recommended application with deed පැය 01 ප්‍රාදේශීය ලේකම් /සහකාර ප්‍රාදේශීය ලේකම්
18 දීමනා පත්‍රයක් ඇපයට තබා මුදල් ගැනීමට නිරදේශ කිරීම සියළු ලේඛණ සම්පූර්ණව ඇත්නම් පැය ½ කි ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම්
19 දැව බලපත්‍රයක් ලබාගැනීම Recommended Application සති 04  කි ප්‍රාදේශීය ලේකම්
20 දිවිනැගුම සමාජ ආරක්ෂණ අනුමත කිරීම   දින 03  ප්‍රාදේශීය ලේකම්
21 පු.ලි.දෙ. වෙත ජාතික හැඳුනුම්සපත එක්දින සේවය සඳහා සකස් කිරීමට නිර්දේශ කිරීම   විනාඩි 30 සහකාර ප්‍රාදේශීය ලේකම් / පරිපාලන නිලධාරී / පරිපාලන ග්‍රාම නිලධාරී
22 පු.ලි.දෙ. වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

News & Events

10
මාර්2026
-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය--මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ...

12
ජන2026
2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම   2026...

Scroll To Top