"දිරියපිය" වැඩසටහනට සමගාමීව නිවසක් විවෘත කිරීම.- 2021.07.01
 
ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෞභාග්‍යයා සතියේ සමාරම්භක උත්සවය සනිටුහන් කරමින් අංක 511 වේදනීගම වසමේ වයි.ජී. නිරෝශා රාජපක්ෂ මහත්මියගේ  නිවස 
"දිරියපිය" නිවාස ව්‍යාපෘතියට සමගාමීව විවෘත කිරීම 2021.07.01 වන දින පෙරවරු 10.00 ට යෙදුණු සුහ මොහොතින් ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 
 
එම අවස්ථාවට මූලස්ථාන කළමණාකාරතුමිය, බැංකු සමිතියේ කළමණාකාරතුමිය, ඉපලෝගම සමෘද්ධි බැංකු කළමණාකාරතුමා, කලාප සහකාර තුමා, වසම් භාර සමෘද්ධි සංවර්ධන නිළධාරීතුමා 
ප්‍රමුක අනෙකුත් සියලුම වසම් වල නිලධාරීන් හා වේදිනිගම ප්‍රජාමූල සංවිධානයේ සභාපතිතුමා, ලේකම්තුමිය ඇතුළු පවුලේ සාමජිකයයන් සහභාගී විය.
 
 
 
 
 
 
 
 

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ පුහුණූ වැඩසටහන - 2021.07.06

සෞභාග්‍යා සතියට සමගාමීව ඉපලෝගම සමෘද්ධි බැංකු සංගමය මඟින් තෝරාගත් කාබනික ව්‍යවසායකයන් දසදෙනෙකුට හා සියලු ක්ෂේත්‍ර නිලධාරීන් හට කාබනික පොහොර නිෂ්පාදනය පිළිබද ප්‍රයෝගික  පුහුණු වැඩසටහන් ලබා දීමට ගරු ප්‍රදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් , සම්පත් දායකත්වය ලබා දෙමින් කෘෂිකර්ම උපදේශන නිලධාරීන් දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන්  2021.07.06 දින 514 කුංචිකුලම තුලානේ ඩබ්.ඒ.ජයරත්න මහතාගේ ගෙවත්තේදී සිදු කරන ලදී.
 
 
 
 
 
 
 
 
 
 

News & Events

10
මාර්2026
-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය--මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ...

12
ජන2026
2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම   2026...

Scroll To Top