ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනයය හා නිවාරණය පිළිබඳ ඩෙංගු සතිය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ සහභාගිත්වයෙන් 2023.05.15 දින උතුරු මැද පළාතේ ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය හා නිවාරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී ඩෙංගු සතියක් ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කරන ලදී.

 

ඒ අනුව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඩෙංගු සතිය ක්‍රියාත්මක කරමින්  විවිධ වැඩසටහන් පවත්වනු ලැබූ අතර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කලා වැවේ වැව් බැම්ම ආශ්‍රිත ඩෙංගු මර්දනය කිරීමේ ශ්‍රමදානයක් 2023.05.26 දින සාර්ථකව පවත්වන ලදී.

 

News & Events

10
මාර්2026
-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය- විෂ මත් ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමේ වැඩසටහන - ඉපලෝගම

-මත් ද්‍රව්‍ය නිවාරණ සතිය--මත් ද්‍රව්‍ය නිවාරණ සතිය-විෂ...

12
ජන2026
2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම

2026 නව වසර ආරම්භ කිරීම   2026...

Scroll To Top